උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ලබයි මෙහිදි හිස දෑත් කද උකුළ දෙපා යන අංග සියල්ල උපකාරි කර ගනිමින් නර්තනයේ යෙදෙනු ඇත මේවා ගණනින් 12 කි ඒ සැම සරඔයක් සදහාම අනන්‍ය වු කස්තිරමක් ඇත
No comments:
Post a Comment