Monday, September 6, 2010

ගොඩ සරඔ

උඩරට ආදුනික නර්තන ශිල්පියෙක් පා සරඔ නැටිමෙන් අනතුරු පුරුදු පුහුනු වන්නේ ගොඩ සරඔයි මෙහිදි දෙපා සහ දැත් යන අංග දෙක සදහම අභ්‍යාස සිදු කරනු ලබයි මෙහිදි හිස දෑත් කද උකුළ දෙපා යන අංග සියල්ල උපකාරි කර ගනිමින් නර්තනයේ යෙදෙනු ඇත මේවා ගණනින් 12 කි ඒ සැම සරඔයක් සදහාම අනන්‍ය වු කස්තිරමක් ඇත

No comments:

Post a Comment